වේළුවනාරාමය
කලන්දක නිවාප ආරාම පූජාව යනුවෙන් සදහන් වන බිමිබිසාර මහ රජු බුදු රජාණන්වහන්සේට පූජා කරන ලද බුදු සසුනේ ප්රථම ආරාම පූජාව වන වේළුවනාරාමය ඔබට දැක ගත හැක මෙම ආරාමයේදි සැරියුත් මුගලන් දෙනම අගසවු වීමත් සුනීත සෝපාක මහණ වීමත් විශේෂ සිදුවීම් ලෙස දැකිය හැක මෙහිදී බුදු සමිදුන් ස්නානය කල පොකුණ අදද දැකිය හැක